Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content
Showing posts with the label Interviews

ජනසංහාරයක් සිදුවු බව ඔවුන් පිළිගත යුතුයි - ඩ්‍වෝන් අනැහීඩ් මකීන්

පළමු ලෝක යුධ සමයේ, 1915 අප්‍රියෙල් 24 වැනිදා ඔටෙ‍ාමාන් පාලනය යටතේ පැවති තුර්කියේ, යටත් විජිත වැසියන්ව සිටි ආර්මේනියානු විද්වතුන් සහ ප්‍රාදේශිය නායකයන් දෙසීය පනහකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන එවකට කොන්ස්තන්ති‍නෝපල් ලෙස හැඳීන්වු (වර්තමානයේ ඉස්තාන්බුල්) නගරයෙන් පිටුවහල් කරනු ලැබුණු අතර, අන…

ආගමික සහ දේශපාලනික උද්‍යෝගය කියන්නෙ විනාශකාරි බලවේග- ඉයන් මැකියවන්

මානව ඉතිහාසයේ දිගහැරීම සිදුවන්නේ වැඩිමනත් ලෙස මානව වර්ගයාගේ සංතුෂ්ටිය මතින් නොව අසීමාන්තික විඳවිම් තුළිනි.

අපි සොයන්නේ ජිවිතයේ නැතිවුණු අනුපිළිවෙල - මයිකල් ඔන්ඩාච්චෙ

මයිකල් ඔන්ඩාච්චෙ ගේ නවතම කෘතිය පසුගිය මැයි මස 08 වැනි දා(2018) එළිදැක්විණි. මයිකල් ඔන්ඩාච්චෙ නවකතාකරුවෙකි, කවියෙකි, සංස්කාරකවරයෙකි, ශාස්ත්‍රීය ලිපි සම්පාදකයෙකි, චිත්‍රපට අධ්‍යක්ෂවර‍යෙකි.

නූතන ශිෂ්ඨචාරයේ බල වන්දනාව කෙතරම් භයංකාරද? - ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච්

1986 අප්‍රියෙල් මස 26 වැනිදා ‍ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුළ ලෝක ඉතිහාසයේ එතෙක් නොවු විරූ දැවැන්තම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක අනතුර සිදු වූ අතර, චර්නොබිල් මෙන්ම යු‍රෝපයේ හතරෙන් තුනක තරම් පැතිරුණු විශාල ප්‍රදේශයක වායුගෝලය දූෂණය වීමට එය හේතුවක් විය.

ඝෝෂාව නවතිනවා ඒත් කවිය පවතිනවා - ෆාමිඩා රියාස්

පකිස්ථානය වැනි දැඩි මතධාරී පුරුෂ මුලික සමාජයක් පවතින රටක කිවිඳියක් වීම ම පමණක් මහා කරදර ගොන්නකට අත වැනීමකි. එහෙත් ඇය, ෆාමිඩා රියාස් කිවිඳියක් පමණක් නොව ස්ත්‍රීවාදි ක්‍රියාකාරිනියකි. ප්‍රගතිශිලි අදහස් දරන්නියකි, දැඩි මතධාරි සම්ප්‍රදායික ආකල්ප වලට නොනවත්වා පහර ගසන්නියකි, සමාජ ව්‍යාපාර කිහ…

මට ඕනෑ මඩකඩිත්තක් තුළින් විශ්වය දකින්න - එදුවර්දෝ ගලියානෝ

2009 වසරේ ඇමරිකා එක්සත්ජනපදයේ පැවති ඇමරිකානු සමුළුවට සහභාගී විමට පැමිණි, එවකට වෙනුසියාලානු ජනාධිපතිවරයාව සිටි හියුගෝ චාර්වේස්, එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය හෙබවූ බැරැක් ඔබාමා වෙත පැමිණ ඉතාමත් මිත්‍රශිලි ලෙස අතට අතදී ආචාර කොට, සිනා මුසු මුහුණින් එක්තරා කෘතියක් ඔබාමා අතට පත්කළේය.…

අප මේ ලෝකය අත් හැරිය යුතු නැහැ- ඉයන් මැකියවන්

“ඉඳින් මම, ගැහැණියක තුළ උඩුයටිකුරුව හිඳිමි. ඉවසීමෙන් දෑත් හරස්ව තබා ගෙන, ඇතුළට වි සිටින මා කවුද, ඇතුළට වී සිටින්නෙ මන්ද යන්න සිතමින් බලා හිඳිමි. මාගේ රැඳවුම් ස්ථානයේ පාරදෘශ්‍ය මායිම් හා, මඳ ශබ්දය ඇති විට දී පවා නිර්ලජ්ජිත ක්‍රියාවක යෙදී සිටින කුමන්ත්‍රණකරුවන්ගේ හඬ සමඟ කම්පනය වන, රහස් මුම…

ලතින් ඇමරිකානු සාහිත්‍යයේ අසහාය පරිවර්තකයා - ග්‍රෙගරි රබස්සා

"පරිවර්තනය යනු සමීප කියවීමක් - ග්‍රෙගරි රබස්සා" ලතින් ඇමරිකානු ගද්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රයේ, සාහිත්‍යයික පරිවර්තනය සම්බන්ධයෙන් මාහැඟි ප්‍රමාණිකයෙක් වු ග්‍රෙගරි රබස්සා වෘත්තීමය සාහිත්‍ය පරිවර්තකයින්ගේ පරමාදර්ශයයි.

මාතාහාරි, සම්මතයට ගරු නොකරන පරපුරේ අයිකනයක් - පාවුලෝ කොයියෝ

මාතාහාරි ලෙස ඉතිහාස‍යේ ප්‍රසිද්ධියට පත් වුණු මර්ගරීතා zසෙල්, විසිවැනි ශතවර්ශයේ මුල්භාගයේ මධ්‍ය යුරෝපයේ ජිවත් වුණු බලපෑම් සහගත සංස්කෘතික පෞර්ශයකි.

මම කැමතියි නැවුම් දේ සොයා යන මනසත් එක්ක කාර්ය බහුල වෙන්න - ඔර්හාන් පමුක්

“සංස්කෘතික ගැටුමත්, එක්ව බැඳී සිටීමත් පිළිබඳ නව සංකේතයන් සොයා යාම නිසා” තුර්කි ජාතික ගත් කතුවර ඔර්හාන් පමුක් 2006 වසරේදී, නෝබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. ඉස්තාන්බුල් නගරයේ ජීවත් වෙමින් සාහිත්‍ය කටයුතුවල නියැලෙන පමුක් දැනට ලොව පුරා විසිරී සිටින සාහිත්‍ය ලෝලින් අතර ඉමහත් ප්‍රසාදයටත…

මම කැමතියි නැවතත් ඉපැරණි සම්ප්‍රදායයන් වෙත යන්න - අලෙහන්ද්‍රෝ ගොන්සාලේස් ඉන්යාරිතෝ

අලෙහන්ද්‍රෝ ගොන්සාලේස් ඉන්යාරිතෝ යනු ඇකඩමි සම්මාන උළෙලහිදී පස් වරක්ම සම්මානයෙන් ඇගයීමට ලක් වූ මෙක්සිකෝ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි, ලේඛකයෙකි, චිත්‍රපට නිෂ්පාදකවරයෙකි, එසේම 2006 වසරේ කාන් චිත්‍රපට සම්මාන උළෙලෙහි දී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ද ඔහු දිනා ගත්තේය.

මම පොතක් ලිව්වා, ඒකට මට අවුරුදු දහයක් ගත වුනා -අරුන්දතී රෝයි

අරුන්දතී රෝයි වයස අවුරුදු තිහේදී ‍ ඉන්දියානු ටෙලි නාට්‍ය වල වරින් වර රඟපෑවාය. අනතුරුව ඇය කෙමෙන් ටෙලි නාට්‍ය පිටපත් රචනයට යොමු වූවාය. නමුත් ඇයට අනුව එකල ඇයගේ ප්‍රධාන ආදායම් ම‍ාර්ගය වූයේ ඇරෝබික්ස් උපදේශිකාවක ලෙස කටයුතු කිරීමයි.

මම ලස්සන නිසා බොහෝ අය හිතුවා මම මෝඩයි කියලා - මොනිකා බෙලුචි

“ඇය ලෝකයේ සොඳුරුතම රුවැත්තියන්ගෙන් කෙනෙක්. ඒවගේම චිත්‍රපට ජවනිකාවක වඩාත් ආකර්ෂණීයම පැවැත්ම ද ඇයයි” “ඇය වැන්නියක් හා සම්මුඛ සාකච්ජාවකට අවස්ථාවක් ලැබීම හරියට ලොතරැයියක් ඇදුනා ව‍ගේයි. මට කළ යුතු දේ අමතක වුණා”

සෙවැණැල්ලෙන් ඈතට යයි නම් මායාවක් තුළ නතර වෙයි - හරුකි මුරකමි

ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික සාහිත්‍ය ලෝලීන් අතර ද මහත් ගෞරවාදරයට පත් ජපන් ලේඛක හරුකි මුරකමි පසුගිය වසරේ(2016) ඔක්තෝබර් මාසයේ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබූ අතර එම සම්මානය පිළිගනිමින් ඔහු කළ කතාව වත්මන් ගෝලීය දේශපාලන වාතාවරණය තුළ බොහෝ සාහිත්‍යවේදීන්ගේ පමණක් නොව …

පළමුව ඔබේ භාෂාව අත්පත් කරගන්න. අනතුරුව වෙනත් භාෂා එයට එක්කාසු කර ගන්න - ගුගි වා තියොන්ගෝ

ගුගි වා තියොන්ගෝ යනු ‍ලොව පුරා ‍සාහිත්‍ය ලෝලීන් මහත්සේ ආදරය කරන කෙන්යානු ජාතික ලේඛකයෙකි, විද්වතෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි. ගුගි ගේ නිර්මාණ කාර්යයන් නවකතා, කෙටිකතා, නාට්‍ය, ලිපි, රචනා සහ කාව්‍යය වැනි විශාල පරාසයක විහිදී ඇති අතර එම නිර්මාණ මේ වන විට වෙනත් භාෂා 60 කට පමණ පරිවර්තනය වී ඇත.

මම ටිකක් අනෙක් ලේඛකයන්ට වඩා වෙනස් - සල්මන් රුෂ්ඩි

සල්මන් රුෂ්ඩිගේ අලුත්ම නවකතාව, The Golden House මෙම වසරේ (2017)  සැප්තැම්බර් මස මුද්‍රණ ද්වාරෙයෙන් එළි දැක්වීමට නියමිතය. News India Times වෙබ් අඩවියේ දැක්වෙන පරිදි එම නවකතාව බැරක් ඔබාමාගේ පාලන කාලය තුළ ඇමරිකානු දේශපාලනය, Tea Party සංවිධානයේ නැඟීම සහ ‍ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලන කරළියට පි…

ඉතිහාසය සෑම විටම කිසියම් පිලකට පක්ෂාපාතියි - ජෙරී පින්තු

ජෙරී පින්තු යනු ඉන්දියානු ජාතික කවියෙකි, ළමා කතා රචකයෙකි, නවකතාකරුවෙකි. මුම්බායි වැසියෙකු වුවද ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛණයේ යෙදෙයි. ඔහු බොහෝ විට සමාජයේ ආන්තරීකරණයට ලක් වු ජන සමූහයන් පිළිබඳව අවධානය යොමු කල ලේඛකයෙකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වර්ගවාදය සහ ඒ හා බැඳුනු දේශපාලනය පිළිබඳ පර්යේෂණාත්…

අප ජීවත් වෙමින් ජීවිතය නිර්මාණය කරනවා - ඇන්තනි හෝප්කින්ස්

ඇන්තනි හෝප්කින්ස් දැනට ජිවතුන් අතර සිටන රංගධරයන් අතරින් විෂිශ්ඨතමයෙක් ලෙස සැලකෙනු ලබයි. ඔහු රංගනශිල්පියෙකු ලෙස The Silence of the Lambs නම් චිත්‍රපටයේ Hannibal Lecter නම් චරිතයට පණ පෙවු විලාසය නිසා ඔහු මහත් ජනප්‍රසාදයට පත් වු අතරම 1991 වසරෙදි ඔහුගේ එම විශිෂ්ඨ රංගනය නිසා ඔස්කා සම්…

මම කැමති හැමදාම හුදකලාව ඉඳගෙන මගේ මනසේ සහ හදවතේ තියෙන කතන්දර ලියමින් ඉන්න- ඉසබෙල් අයියන්දේ

ඉසබෙල් අයියන්දේ ඇයගේ පළමු නවකතාව, The House of the Spirits ( සිංහල පරිවර්තනය - මායා වාස, ගාමිණි වියන්ගොඩ) ඇය විසින් නිර්මාණය කරනු ලැබු‍වේ මරණ මංචකයේ සිටි ඇයගේ සීයාට ලියන ලද ලිපියක් ආකාරයෙනි. ඇයගේ පළමු නවකතාවම ජ්‍යාතන්තර වශයෙන් මහත් සේ ජනප්‍රසාදයට පත් වු අතර ඉන් පසු ඇයගේ ජීවිතයේ …

අප ලොකු කාලයක් ගත කළා අප සමලිංගිකයන් බවට අපටම ඒත්තු ගන්වන්න - නැන්සි ගාර්ඩ්න්

නැන්සි ගාර්ඩ්න්, යනු සාහිත්‍ය ලෝක‍යේ කිසියම් ආකාරයක නව මාදිලියක් බිහි කිරිමට පුරෝගාමි වු සාහිත්‍ය වේදීනියකි. සංස්කාකරවරියකි. LGBT (සමරිසි කාන්තා සහ පිරිමි, ද්විත්ව ලිංගික සහ සංක්‍රාන්තික) ලිංගිකත්වය දරන්නවුන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් වැඩ කළ ක්‍රියාධාරනියකි. ඇය වැඩිමනත් ලෙස සාහිත්‍ය නිර්ම…