තණකොළපෙත්තා - යොවුන් නවකතා
මුල් කෘතිය - The Grasshopper – A Russian novel by Oleg Tikhomirov
ISBN – 955 8903 05 01
Baby Bee Publishers
Piyasiri Printing Systems(pvt) Ltd. Nugegoda
බේබි බී ප්‍රකාශකයෝ
33, පන්සල පාර කළුබෝවිල දෙහිවල ශ්‍රි ලංකාව
ඇතුලු පිටේ විස්තර
මෙම කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් වී ඇත්තේ සෝවියට් සමූහාණ්ඩුව පැවති කාලයේ 1974 වසරේදීය.
ඉංග්‍රීසි භාෂා පරිවර්තනය මුල්වරට ප්‍රකාශයට පත් වී ඇත්තේ 1985 වසරේ රාදුගා ප්‍රකාශකයන් විසිනි.
මුල්වරට ශ්‍රී ලංකාව තුළ සිංහලෙන් ප්‍රකාශයට පත් කොට ඇත්තේ, 2005 වසරේ බේබි බී ප්‍රකාශකයන් විසිනි.
පසු කවරයේ කතාව
කුසගින්නෙන් පීඩිතව ගුටිබැට වලින් හෙම්බත්ව ජිවිතයේ අන්ධකාරයම පමණක් දැක තිබූ අල්යෝෂා ප්‍රබන්ධකරුවෙකු විසින් ගොඩනඟන ලද චරිතයක් නොව මොස්කව් නුවර සැබෑ ලෙසම ජීවත් වූ කුඩා දරුවෙකි.
එම දරුවාට අහම්‍බෙන් මුණ ගැසෙන සුන්දර මිනිසුන් කිහිප දෙනෙකු නිසා සැබෑ මානව ප්‍රේමය යනු කුමක්ද යන්නත්, ඒ සඳහා මිනිසුන් තම ජීවිතයේ සියල්ල කැප කරන්නේ කෙසේද යන්නත් ඔහු හොඳින් තේරුම් ගනියි.
(මෙය දැනට වෙළඳ පොළේ විකිණීමට නොමැත)
Comments
Post a Comment