Showing posts with the label Culture
හමීඩ් සුලෙයිමාන් සිරියාවේ උපන් තිස් එක් හැවිරිදි තරුණයෙකි. ඔහු මෙන්ම ඔහුගේ කලා මාධ්‍යත් අපට තරමක් අප්‍රකට කාරණාවන්ය. සිරියාවේ දමස්කස් නගරයේ ඉපිද හැදී වැඩුණ හමීඩ්, තම උපන් භුමියේ නිදහස සහ ප්රජාන්ත්රවාදය පිළිබඳ උස් බලාපොරොත්තු තබා ගෙන සිටි තරුණයන් ගෙන් කෙනෙකි.
බෙංගාල ප්‍රදේශයේ(වර්තමානයේදි ඉන්දීය බටහිර බෙංගාලය සහ බංගලාදේශය ලෙස එම ප්‍රදේශය හඳුන්වනු ලබයි) සංචාරී ජීවිතයක් ගතකරමින්, සුවිශේෂි ගීත සම්ප්රදායක් හරහා ගැඹුරු අධ්‍යාත්මික දර්ශනයක් පිළිබඳ පණිවුඩයක් ගෙන එන ගායන කණ්ඩායමක් පිළිබඳ වරෙක රබින්ද්‍රනාත් තාගෝර් තුමා මෙසේ අදහස් දැක්වීය. “ඔවුනට විශේෂ…
About Me
- Subhashini Chathurika
- මං ලියන්න හරිම ආස කෙනෙක්. ඒ නිසාම මම ගොඩක් දේවල් කියවනවා හොයනවා. ඒවා ඇතුළේ ජීවත් වෙනවා, හීන මවනවා. ඒවා අනෙක් අය එක්ක බෙදා ගන්න තියෙන ආශාව නිසාත් මම ලියනවා. අන්ධකාරය නිසා නොපෙනෙතැයි සිතෙන ජිවිතයේ තීව්ර නිමේෂයන්, කලාවේ සාහිත්‍යයේ සුන්දර අසුන්දර තැන් ආලෝකමත් කරන පුංචි පහනක්(Lucerna), දැන් මා අත තියෙනවා. ඉන් නික්මෙන ආලෝකය බොහෝම පුංචි ඇති, ඒත් ඒ පහනින් අපි ආසම කරන හීන වල, අපේ අපේක්ෂාවල, අපේ ජිවිතවල ලස්සනම තැන් වගේම, අපි දැකිය යුතු අවලස්සනම තැන් වෙතත් පුංචි ආලෝක ලප විහිදාවි කියලා මට විස්වාසයක් තියෙනවා. මම ගොඩක් දේවල් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මම තාමත් ඉගෙන ගන්නවා, දෙස් විදෙස් උපාධි, පශ්චාද් උපාධි වගේ දේවල් ටිකක් එක්කාසු කරගත්තත් මං තාම දේවල් හොයනවා. ඒක ලස්සන චාරිකාවක්. මං ඒක උපරිමයෙන් විඳිනවා, ඒ චාරිකාවේ දිදුලන නිමේෂයන් මං නොවැරදීම අනික් අය එක්කත් ආසාවෙන් බෙදා ගන්නවා. ඉතින් ඒ තමයි මං! මේ වචන අතරේ මං ගැන නොකියවුනු දෙයක් ඇත්නම්, ලුචේර්නා අවකාශයේ පැහැබර නිමේෂයන් එකිනෙක පසුකර යන්න, ඒ තමයි ආයෙමත් මං! ඒ තමයි මං ලෝකය දකින්න ආසම විදිය! ඒ තමයි මං දකින හීනයේ ලස්සනම පැහැය! සමහර විට අනෙක් අය දකින්න කැමති හීනෙත් ඒකම වෙන්න ඇති.
My Works
Trending now
මට වඩා රැඩිකල් වෙන්න ! : බේලා තාර් සමඟ සංවාදයක්
විශ්‍රාම සුවයෙන් පසු වන කීර්තිමත් හන්ගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා සමීප වීම සම්භා…
“මෙම කෘතිය බිහිවුණේ ඒ භයානක ඉතිහාසයට ප්‍රතිචාරයක් වශයෙන්” - අනුක් අරුද්ප්‍රගාසම්
"ලංකාවේ සිවිල් යුද්ධය නිසා සිය පවුලේ සියළු සාමාජිකයින් අහිමි වුණු තරුණයෙක්, යෝජිත…
මා බවුල් ගීතයකින් රිද්දා ගත් කෙනෙක් - පාර්වතී බවුල්
බෙංගාල ප්‍රදේශයේ(වර්තමානයේදි ඉන්දීය බටහිර බෙංගාලය සහ බංගලාදේශය ලෙස එම ප්‍රදේශය හඳුන්වනු …
මම පොතක් ලිව්වා, ඒකට මට අවුරුදු දහයක් ගත වුනා -අරුන්දතී රෝයි
අරුන්දතී රෝයි වයස අවුරුදු තිහේදී ඉන්දියානු ටෙලි නාට්‍ය වල වරින් වර රඟපෑවාය. අනතුරුව ඇ…
ආගමික සහ දේශපාලනික උද්යෝගය කියන්නෙ විනාශකාරි බලවේග- ඉයන් මැකියවන්
මානව ඉතිහාසයේ දිගහැරීම සිදුවන්නේ වැඩිමනත් ලෙස මානව වර්ගයාගේ සංතුෂ්ටිය මතින් නොව අසීමාන්ති…
Lucerna - ලුචෙර්නා
Lucerna යනු ලතින් භාෂාවේන් බිඳුනු වචනයකි. එය ලතින් සහ චෙක් භාෂාවන්ට අනුව ‘ලුචෙර්නා’ ලෙස උච්චාරණය කරයි.
ලතින් භාෂාවෙන් Lucerna(ලුචෙර්නා) වදන ‘පහන’ යන අර්ථය ගෙන දෙයි.
එම වචනය විවිධ භාෂාවලින් විවිධ අර්ථ ගන්නා අතර ඒ ඒ භාෂාවන්ට අනුව එහි උච්චාරණ විධි ද වෙනස් වෙයි.








