Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

 





යාකොව් ස්වෙර්ද්ලොව් - සාමන්‍ය මිනිසෙක්, අසාමන්‍ය නායකයෙක්

මුල් කෘතිය - Yakov Sverdlov – Klavdiya Sverdlova

ප්‍රථම මුද්‍රණය - 2008 නොවැම්බර්
දෙවන මුද්‍රණය - 2015 ජූනි 
ISBN- 978 955 1972 01 1

ප්‍රකාශනය 
සමාජවාදී තරුණ සංගමය
අංක 198/19
පංචිකාවත්ත පාර
කොළඹ 10
දුරකතන - 0112171021

මුද්‍රණය
කේ.එස් යූ ග්‍රැ‍‍ෆික් (පුද්) සමාගම
510, රාජගිරිය පාර, රාජගිරිය.

 

පසුකවරයේ කතාව

“යාකොව් ස්වෙර්ද්ලොව් සහෝදරයා පිළිබඳ මතකය, තම පක්ෂය සඳහා කරන ලද විප්ලවීය කැප කිරී‍මේ සදාතනික සලකුණක්‍ ලෙසින් පමණක් නොව තාත්වික සංයමශීලී මනසත්, ප්‍රායෝගික හැකියාවත් ජනතාව සමඟ ඇති කරගත් සමීප සබඳතාවත් ඔවුන්ව මෙහෙයවීමේ හැකියාවත් පිළිඹිබු කිරීමේ ප්‍රතිමූර්තියක් ලෙසින් පෙනී සිටිනු ඇත. සැබවින්ම මෙවැනි පරමාදර්ශයන් විසින් මෙහෙයවනු ලබන දිනෙන් දින වර්ධනය වන නිර්ධන පංතික ජනතාව ලෝක කොමියුනිස්ට් විප්ලවයේ පරිපූර්ණ විජයග්‍රහණයක් වෙත ගමන් කරනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු. “- වී. අයි. ලෙනින් එකතු කළ කෘති, වෙළුම 29. පිටුව 94

 

Comments