දෙවියන් මැවීම - විශ්ව සාහිත්‍ය කෙටිකතා
ISBN – 978 955 1558 918
දෙවැනි මුද්‍රණය 2017
සුභාවි ප්‍රකාශන
අංක 8. සිල්වර් වැලි වත්ත
කෝරළ ඉම
ගෝනපොළ හංදිය
දුරකථන - 0773161080 / 0714372675
දිනිඳු සිරිවර්ධන
සමුද්‍ර ඕෆ් සෙට් ප්‍රින්ටර්ස්ල නො. 572/6, පිළියන්දල පාර, ඇරැව්වල
කෙටි කතා එකතුව
· අලුත් දරුවාගේ වලාකුළු සවාරිය(The new baby) - අර්නි කෲස්ටන් - එස්තෝනියාව
· සෑම තැනම සිටින්නේ මිනිසුන්ය( Peoples everywhere) - ව්ලැදිමීර් බොගමොලෙව්- සෝවියට් රුසියාව
· මද්දුමී - මිර්නාල් පාණ්ඩේ(Girls) - ඉන්දියාව
· විවාහය(The wedding dance) - අමදෝර් දාගියෝ - පිලිපීන
· ගිනිගත් නගරය(Riot) - කුෂ්වන්ත් සිං- ඉන්දියාව
· දෙවියන් මැවීම(The God carver)- ඇනේලියස් මාකේවිසියස් - ලිතුවේනියාව-
· කුරුලු කූඩුව(The Nest of sparrows on the Awning)- ගුලියේමෝ කැබ්රේරා ඉන්ෆන්ටේ- කියුබාව
· පියානෝව(The Piano) - ඇන්බල් මොන්ටියරෝ මචාඩෝ- බ්‍රසීලය
· දොන් ඩේමියන්ගේ ලස්සන ආත්මය(The Beautiful soul of Don Damian) - දොමිනිකානු ජනරජය
· අවසාන සමුගැනීම(The Last farewell) - වික්තර් අස්තාෆ්යෙව් - සෝවියට් රුසියාව
පසු කවරයේ කතාව
“උඹ කොයිතරම් වැඩිලද? උඹ හොඳටම උස ගිහින්. උඹේ අම්මා හිටියා නම් උඹව දකින්න..” ( අවසාන සමුගැනීම- වික්තර් අස්තාෆ්යෙව්)
“දැන් ඉතින් තෝරගන්න. පියානෝ එකද? කසාදෙ ද?
අයියෝ කසාදෙ. ඔව් සත්තකින්ම.” – (පියානෝව - ඇන්බල් මොන්ටියරෝ මචාඩෝ)
“උඹලට බෑ මට වැරදි කියන්න. මම උඹලට හොඳ සැමියෙක් වුනා.
උඹලටත් බෑ මටත් වැරුද්දක් කියන්න.” ඇය හඬන්නට තැතනුවාක් මෙනි.” – ( විවාහය- අමදෝර් දාගියෝ)
Comments
Post a Comment