Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content


දෙවියන් මැවීම - විශ්ව සාහිත්‍ය කෙටිකතා

The God carver and Other stories
 ISBN – 978 955 1558 918

ශ්‍රී ලංකාවේ පළමුවන මුද්‍රණය 2008 වසරේදී විමුක්ති ප්‍රකාශකයන් විසිනි.
දෙවැනි මුද්‍රණය 2017

ප්‍රකාශනය
සුභාවි ප්‍රකාශන
අංක 8. සිල්වර් වැලි වත්ත
ෝරළ ඉම
ගෝනපොළ හංදිය
දුරකථන - 0773161080 / 0714372675

පිටකවර නිර්මාණය
දිනිඳු සිරිවර්ධන

මුද්‍රණය
සමුද්‍ර ඕෆ් සෙට් ප්‍රින්ටර්ස්ල නො. 572/6, පිළියන්දල පාර, ඇරැව්වල

 

කෙටි කතා එකතුව

·        අලුත් දරුවාගේ වලාකුළු සවාරිය(The new baby) - අර්නි කෲස්ටන් - එස්තෝනියාව

·        සෑම තැනම සිටින්නේ මිනිසුන්ය( Peoples everywhere) - ව්ලැදිමීර් බොගමොලෙව්-  සෝවියට් රුසියාව

·        මද්දුමී - මිර්නාල් පාණ්ඩේ(Girls) - ඉන්දියාව 

·        විවාහය(The wedding dance) - අමදෝර් දාගියෝ - පිලිපීන

·        ගිනිගත් නගරය(Riot) - කුෂ්වන්ත් සිං- ඉන්දියාව

·        දෙවියන් මැවීම(The God carver)- ඇනේලියස් මාකේවිසියස් - ලිතුවේනියාව-

·        කුරුලු කූඩුව(The Nest of sparrows on the Awning)- ගුලියේමෝ කැබ්රේරා ඉන්ෆන්ටේ- කියුබාව

·        පියානෝව(The Piano)  - ඇන්බල් ම‍ොන්ටියරෝ මචාඩෝ- බ්‍රසීලය

·        දොන් ඩේමියන්ගේ ලස්සන ආත්මය(The Beautiful soul of Don Damian) - දොමිනිකානු ජනරජය

·        අවසාන සමුගැනීම(The Last farewell) - වික්තර් අස්තාෆ්යෙව් - සෝවියට් රුසියාව

 

පසු කවරයේ කතාව

“උඹ කොයිතරම් වැඩිලද? උඹ හොඳටම උස ගිහින්. උඹේ අම්මා හිටියා නම් උඹව දකින්න..” ( අවසාන සමුගැනීම- වික්තර් අස්තා‍ෆ්යෙව්)

 

“දැන් ඉතින් තෝරගන්න. පියානෝ එකද? කසාදෙ ද?

අයියෝ කසාදෙ. ඔව් සත්තකින්ම.” – (පියානෝව - ඇන්බල් ම‍ොන්ටියරෝ මචාඩෝ)

 

“උඹලට බෑ මට වැරදි කියන්න. මම උඹලට හොඳ සැමියෙක් වුනා.

උඹලටත් බෑ මටත් වැරුද්දක් කියන්න.” ඇය හඬන්නට තැතනුවාක් මෙනි.” – ( විවාහය- අමදෝර් දාගියෝ)

 

Comments