Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

 




අරුණැල්ල - ලෙනින් ගැන කතා

මුල් කෘතිය - A light in the distance- Stories about Lenin - Sergei Antonov

 ISBN – 978 955 0480 00 5


ප්‍රථම මුද්‍රණය - 2010 සැප්තැම්බර්

දෙවන මුද්‍රණය - 2013 නොවැම්බර්

 

පිටු සැලසුම 
ස්ටාර් ඇඩ්වර්ටයිසින්

පිටු නිමාව
මාලිමා ප්‍රකාශන

මුද්‍රණය
ස්ටාර් ඇඩ්වර්ටයිසින්
294/1 මාකුඹුර
කොට්ටාව
දුරකතන - 0113061981

කවර නිර්මාණය
ස්ටාර් ඇඩ්වර්ටයිසින්

ප්‍රකාශනය 
මාලිමා ප්‍රකාශන

 

පසු කවරයේ කතාව

 “ව්ලැදිමීර් ඉල්යීච්, ව්ලැදිමීර්!”  ඔහු කාර්යාල කාමරයේ සක්මන් කරමින්, නොරිස්සුමකින් යුතුව මෙසේ කියන්නට විය. “ඔබ ගැන පරිස්සම් නැහැ. ඔබ ජාතික වස්තුවක්, ඔබට කිසිම අයිතියක් නැහැ ඔබගේ ශක්තිය ඔය විදියට අපතේ හරින්න.”

“වැරදියි” ලෙනින් තියුණු ලෙස ප්‍රතිවදන් සැපයීය.  “සම්පූර්ණයෙන්ම වැරදියි. මම නිකරුණේ වැය වෙන්නේ නෑ. ඒත් මම හිතනවා මගේ ශක්තිය වැය කරන්නේ හේතුවක් ඇතිව කියලා. ඒ වගේම මමත් මනුස්සයෙක් මිසක් ජාතික වස්තුවක් නොවෙයි.” ඔහු මොහොතක් නිහඬව සිට නැවත මෙසේ ද කියන්නට වන.

“අපි අලුත් සමාජයක් ගොඩ නඟමින් ඉන්නවා, අතීතය විසින් අපට ඉතිරි කළ දේවල් වලින්. කිසිම කෙනෙක් පරිපූුර්ණත් නෑ, අපිරිමිත ලෙස බුද්ධිමත් ද නැහැ. අපට ඔබත් එක්ක විතරක් කොමියුනිස්ට්වාදය ගොඩ නඟන්න බෑ. වස්යුකොව් ගැන කියනවා නම් ඔහු ව‍ගේ සිය ගණනක් ඇති, ඔවුන්ව අපි දිනා ගන්න ඕනෑ, මඟ පෙන්වන්න ඕනෑ! හැමදාම කවුරුහරි කෙනෙක්. නැතිනම් අපි ජයග්‍රහණය කළා වෙන්නෙ නැහැ.

Comments