Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

 


මගේ තැන ඉඳන් හිතලා බලන්න - යොවුන් කතා

ප්‍රංශ බසින් සිංහලට

මුල් කෘතිය - Met toi à ma place – Anne Laure Bondoux
ISBN – 978 955 3425 14 0
පළමු මුද්‍රණය - 2019 අගෝස්තු

 

සිතුවම්
දොමිනික් චන්ද්‍රසාලි

පිටු සැකසුම
කැළුම් නවරත්න

මුද්‍රණය 
නියෝ ග්‍රැෆික්ස් ප්‍රයිවේට් ලිමිටඩ්
44, උඩහමුල්ල දුම්රිය පොළ පාර
ගංගොඩවිල
නුගේගොඩ

ප්‍රකාශනය
අහස මීඩියා වර්ක්ස් ප්‍රයිවට් ලිමිටඩ්
188/8A හයිලෙවල් පාර
මහරගම
දුරකථන අංක - 0112088352/0777296638

 

පසුපි‍ටේ කතාව

“ ඒ මදිවාට රෑ කෑමෙන් පස්සේ, ඇඳුම් මදින්න ගිහින් අම්මා එක්කත් රණ්ඩු වෙන්න සිද්ධ වුනා. මගේ ඉස්කෝලෙ වැඩ ගැන ලොකු දේශනාවක් තියන්න පටන් ගත්තු අම්මා, දවසේ වැඩ නිසා එයාට ගොඩක් මහන්සි යි කිව්වා, ඒ අස්සෙ තාත්තත් සතියකට ලන්ඩන් යනවලු, ඉතින් ඒ හින්දා මගේ දම් පාට හැ‍ට්ටේ මම ම මැද ගන්න උත්සාහ නොකරන්නේ ඇයි කියලා අම්මා ඇහුවා. මං කලේ මගේ කාමරේට ගිහින් දොර වහගත්ත එක.

අම්මාට හොඳටම තරහ ගිහින් එක පාරටම මගේ කාමරේට කඩා වැදුනා. මට දැන් හොඳට මතකයි අම්මා දොර ගාවදි මහ සද්දෙන් මොකක්ද කීවෙ කියලා.

 

“ඇඩෙල්, තේරුම්ගන්න, ඔයා පොඩ්ඩක් මගේ තැන ඉඳලා බලන්න...!”

 

ඔන්න ඊට පස්සෙ, පහුවදා උදේ අවදි වෙලා බලද්දි, අම්මයි දුවයි කවදාවත් හීනෙන් වත් නොහිතපු දෙයක් සිද්ධ වෙලා තිබුනා. ඒක හරිම අමුතු දවසක්. ඒ දවස කොච්චර අමාරු උනත්, කොච්චර අමුතු වුනත් ඒ දවසට මූණ දෙනවා හැරෙන්න ඒ දෙන්නටම කරන්න වෙන දෙයක් ඉතිරි වෙලා තිබුනේ නැහැ.”

Comments