Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

චිත්‍රපටය වාර්තාවක් නොවූ තැන එය සිහිනයකි. තර්කොව්ස්කි සියල්ලන්ගේම ශ්‍රෙෂ්ඨයා වන්නේ ඒ නිසාය -ඉන්ග්මා බර්ග්මන්

ඉන්ග්මා බර්ග්මන්, අන්ද්‍රෙයි ආර්සනෙවිච් තර්කොව්ස්කි මෙසේ හඳුන්වාදීමට කැමති විය: ‘සියල්ලන්ගෙන්ම විශිෂ්ඨයා.’

ඝෝෂාව නවතිනවා ඒත් කවිය පවතිනවා - ෆාමිඩා රියාස්

පකිස්ථානය වැනි දැඩි මතධාරී පුරුෂ මුලික සමාජයක් පවතින රටක කිවිඳියක් වීම ම පමණක් මහා කරදර ගොන්නකට අත වැනීමකි. එහෙත් ඇය, ෆාමිඩා රියාස් කිවිඳියක් පමණක් නොව ස්ත්‍රීවාදි ක්‍රියාකාරිනියකි. ප්‍රගතිශිලි අදහස් දරන්නියකි, දැඩි මතධාරි සම්ප්‍රදායික ආකල්ප වලට නොනවත්වා පහර ගසන්නියකි, සමාජ ව්‍යාපාර කිහ…

මට ඕනෑ මඩකඩිත්තක් තුළින් විශ්වය දකින්න - එදුවර්දෝ ගලියානෝ

2009 වසරේ ඇමරිකා එක්සත්ජනපදයේ පැවති ඇමරිකානු සමුළුවට සහභාගී විමට පැමිණි, එවකට වෙනුසියාලානු ජනාධිපතිවරයාව සිටි හියුගෝ චාර්වේස්, එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය හෙබවූ බැරැක් ඔබාමා වෙත පැමිණ ඉතාමත් මිත්‍රශිලි ලෙස අතට අතදී ආචාර කොට, සිනා මුසු මුහුණින් එක්තරා කෘතියක් ඔබාමා අතට පත්කළේය.…

අප මේ ලෝකය අත් හැරිය යුතු නැහැ- ඉයන් මැකියවන්

“ඉඳින් මම, ගැහැණියක තුළ උඩුයටිකුරුව හිඳිමි. ඉවසීමෙන් දෑත් හරස්ව තබා ගෙන, ඇතුළට වි සිටින මා කවුද, ඇතුළට වී සිටින්නෙ මන්ද යන්න සිතමින් බලා හිඳිමි. මාගේ රැඳවුම් ස්ථානයේ පාරදෘශ්‍ය මායිම් හා, මඳ ශබ්දය ඇති විට දී පවා නිර්ලජ්ජිත ක්‍රියාවක යෙදී සිටින කුමන්ත්‍රණකරුවන්ගේ හඬ සමඟ කම්පනය වන, රහස් මුම…

ලතින් ඇමරිකානු සාහිත්‍යයේ අසහාය පරිවර්තකයා - ග්‍රෙගරි රබස්සා

"පරිවර්තනය යනු සමීප කියවීමක් - ග්‍රෙගරි රබස්සා" ලතින් ඇමරිකානු ගද්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රයේ, සාහිත්‍යයික පරිවර්තනය සම්බන්ධයෙන් මාහැඟි ප්‍රමාණිකයෙක් වු ග්‍රෙගරි රබස්සා වෘත්තීමය සාහිත්‍ය පරිවර්තකයින්ගේ පරමාදර්ශයයි.

මාතාහාරි, සම්මතයට ගරු නොකරන පරපුරේ අයිකනයක් - පාවුලෝ කොයියෝ

මාතාහාරි ලෙස ඉතිහාස‍යේ ප්‍රසිද්ධියට පත් වුණු මර්ගරීතා zසෙල්, විසිවැනි ශතවර්ශයේ මුල්භාගයේ මධ්‍ය යුරෝපයේ ජිවත් වුණු බලපෑම් සහගත සංස්කෘතික පෞර්ශයකි.

මම කැමතියි නැවුම් දේ සොයා යන මනසත් එක්ක කාර්ය බහුල වෙන්න - ඔර්හාන් පමුක්

“සංස්කෘතික ගැටුමත්, එක්ව බැඳී සිටීමත් පිළිබඳ නව සංකේතයන් සොයා යාම නිසා” තුර්කි ජාතික ගත් කතුවර ඔර්හාන් පමුක් 2006 වසරේදී, නෝබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. ඉස්තාන්බුල් නගරයේ ජීවත් වෙමින් සාහිත්‍ය කටයුතුවල නියැලෙන පමුක් දැනට ලොව පුරා විසිරී සිටින සාහිත්‍ය ලෝලින් අතර ඉමහත් ප්‍රසාදයටත…

වසර දෙසීයකට පසු ජේන් ඔස්ටින්

ජේන් ඔස්ටින් මෙලොවින් සමුගෙන දෙසීය වැනි අනුමස්රණය යෙදී තිබුණේ මෙම වසරේ(2017) ජූලි 18 වැනිදාටය. ඒ නිමිත්තෙන් ඇයගේ මව්බිම වන එක්සත් රාජධානියේ පමණක් නොව, ලොව පුරා සිටින සාහිත්‍ය ලෝලීහු විවිධ උත්සව, ප්‍රදර්ශන සහ අධ්‍යයන කව සංවිධානය කරමින් මීට වසර දෙසීයකට ඉහතදී අප අතරින් වියෝ වූ සුප්‍රසිද්ධ …

මම කැමතියි නැවතත් ඉපැරණි සම්ප්‍රදායයන් වෙත යන්න - අලෙහන්ද්‍රෝ ගොන්සාලේස් ඉන්යාරිතෝ

අලෙහන්ද්‍රෝ ගොන්සාලේස් ඉන්යාරිතෝ යනු ඇකඩමි සම්මාන උළෙලහිදී පස් වරක්ම සම්මානයෙන් ඇගයීමට ලක් වූ මෙක්සිකෝ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි, ලේඛකයෙකි, චිත්‍රපට නිෂ්පාදකවරයෙකි, එසේම 2006 වසරේ කාන් චිත්‍රපට සම්මාන උළෙලෙහි දී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ද ඔහු දිනා ගත්තේය.

මම පොතක් ලිව්වා, ඒකට මට අවුරුදු දහයක් ගත වුනා -අරුන්දතී රෝයි

අරුන්දතී රෝයි වයස අවුරුදු තිහේදී ‍ ඉන්දියානු ටෙලි නාට්‍ය වල වරින් වර රඟපෑවාය. අනතුරුව ඇය කෙමෙන් ටෙලි නාට්‍ය පිටපත් රචනයට යොමු වූවාය. නමුත් ඇයට අනුව එකල ඇයගේ ප්‍රධාන ආදායම් ම‍ාර්ගය වූයේ ඇරෝබික්ස් උපදේශිකාවක ලෙස කටයුතු කිරීමයි.