පළමු ලෝක යුධ සමයේ, 1915 අප්‍රියෙල් 24 වැනිදා ඔටෙ‍ාමාන් පාලනය යටතේ පැවති තුර්කියේ, යටත් විජිත වැසියන්ව සිටි ආර්මේනියානු විද්වතුන් සහ ප්‍රාදේශිය නායකයන් දෙසීය පනහකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන එවකට කොන්ස්තන්ති‍නෝපල් ලෙස හැඳීන්වු (වර්තමානයේ ඉස්තාන්බුල්) නගරයෙන් පිටුවහල් කරනු ලැබුණු අතර, අන…